Advanced Upwork Success Course in Sinhala : Complete Guide

Published 2022-04-06
Platform Udemy
Rating 4.62
Number of Reviews 4
Number of Students 4
Price $19.99
Subjects

Go to Udemy

How to Become Successfull Freealance on Upwork and Submite Your Upwork Proposal Like a Pro to Get Approved Your Porposal

Advanced Upwork Success Course in Sinhala : Complete Guide


ලෝකයේ Freelancing Industry එක වෙනදාට වඩා ඉහල ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා !


සාර්ථක Freelancer කෙනෙක් කියන්නේ කවුරුන්ද ?

✪ තමන්ගේ අරුමුනුවලට කැපවෙන කෙනෙක්.

✪ කට්ටකාලා වැඩකරල, තමන්ගේ හීන සැබෑකරගන්න කෙනෙක්.

✪ ඕනැම අබියෝගයකටම මුහුනදෙන කෙනෙක්.

✪ තමන් තමන්ගේම Boss වීමට ට කැමති කෙනෙක්, සහ වු කෙනෙක් .


Freelancer යනු ඔබ හරියට දැනගෙන කරන්නේනම් තමන්ට දියුණුවීමට ඇති ,හොදම මාර්ගයයි .

ඒත් ඒක කරන්න ලේසි නැ !

ගොඩක් Freelancers ලා Account හදාගෙන Orders / Project නැතුව Freelancing අත්හරිනවා .?


ඒත් හරියට Freelancing ගැන ඉගෙනගත්ත බොහෝ පිරිසක් සාර්තකව ඉතා ඉහල ආදායම් උපයමින් ඉන්නවා! ඒක අසීමිතයි. ඔබ වැඩකරන විදිහට, අසීමිතව තමන්ගේ ආදායම වැඩිකරගන්න පුලුවන් Industry එකක් තමයි Freelancing කියන්නේ. .


"පටන්ගැනීම දුෂ්කරයි, හෙටදවස ලස්සනයි !" ?


ඒත් දැන් Freelancing Industry එකේ අවුරුදු 5 කට වඩා පලපුරුද්ද තිබෙන කෙනෙකුගෙන් හරියට

Upwork  ගැන ඉගෙනගන්න ඔයාලට පුලුවන්!


"හැමෝම ගොඩයන්න ඕන! "


This course is focused on efficiency and taking action:

MONEY-BACK GUARANTEE

This Fiverr freelancing course comes with an unconditional, Udemy-backed, 30-day money-back guarantee. This is not just a guarantee, it's my personal promise to you that I will go out of my way to help you succeed just like I've done for thousands of my other students.

Go to Udemy